මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි: G7 රටවලින් හදිසි මැදිහත්වීමක් – ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?

දැඩි යුධමය උණුසුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු පළමු වතාවට බැරලයක් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා ගත හැකි පියවර සාකච්ඡා කිරීමට ජී-7 (G7) රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබේවිදේශ මාධ්‍ය වාර්තාවලට අනුව කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් මෙහිදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සම්බන්ධීකරණය යටතේ හදිසි ඉන්ධන සංචිත වෙළෙඳපොළට මුදා හැරීමේ යෝජනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇත.ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් මෙයට එකඟතාව පළ කර ඇති අතර, යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම තක්සේරු කිරීම සඳහා IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් ද අද මධ්‍යහ්නයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය.අද දිනයේදී බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ ගිය අතර, පසුව එය ඩොලර් 107.39 දක්වා යම් පහත බැසීමක් පෙන්නුම් කළේය. එසේම ඩබ්ලිව්.ටී.අයි (WTI) තෙල් මිල ද ඩොලර් 117.66 දක්වා ඉහළ ගොස් පසුව ඩොලර් 103.59 දක්වා අඩු විය.මෙලෙස මිල යම් ප්‍රමාණයකින්...


3 d.
Sport
ID: -665404620464737869


Similar News expand_more


Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down