සුරේෂ් සලේගෙන් CIDය පැය 72ක තීරණාත්මක ප්‍රශ්න කිරීමක: ‘මහ මොළකරු’ ගැන තොරතුරු ලැබෙතැයි පොලිසිය විශ්වාසය පළ කරයි

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ   ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් විමර්ශනවල ප්‍රගතිය අනාවරණය කළහ.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත   මෙහිදී අවධාරණය කළේ, මෙම ප්‍රශ්න කිරීම් හරහා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහ මොළකරු පිළිබඳ තීරණාත්මක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවය.“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පදනම්වයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ. ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් විමර්ශනවල ඉදිරි ගමනට අතිශය වැදගත්,” යැයි ඔහු පැවසීය.රඳවා තබා ගැනීමේ නීතිමය තත්ත්වයනීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න   සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ...


2 w.
Sport
ID: -3777559335424796597


Similar News expand_more


Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Military
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down