ඉංග්‍රීසි නොදැන ‘Yes’ ‘No’ ගගා වෙන රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරන්න එපා…! – මධුර විතානගේ

ආණ්ඩුව රට පාවාදෙමින් වෙනත් රටවල් සමග අත්සන් කළ හොර ගිවිසුම් රටට හෙළිකළ යුතු බව සර්වජන බලය මෙහෙයුම් ප්‍රධානී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.ඉංග්‍රීසි භාෂාව නොදැන යර්ස්, නෝ කියමින් වෙන රටවල් ලබා දෙන ගිවිසුම් අත්සන් නොකළ යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.එම ගිවිසුම් දැනුම් තේරුම් ඇති අයට යොමුකර සොයා බලා අත්සන් කළ යුතු බවද මධුර විතානගේ අවධාරණය කරයි.සර්වජන බලය මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය. මේ පුවත තව අයට බලන්න .share-box { display: flex; gap: 12px; margin: 20px 0; } .share-btn { flex: 1; display: flex; align-items: center; justify-content: center; gap: 10px; padding: 14px; border-radius: 10px; text-decoration: none !important; font-family: 'Noto Sans Sinhala', 'Iskoola Pota', Arial, sans-serif; font-size: 16px; font-weight: 800; letter-spacing: 0.4px; transition: transform 0.2s ease, box-shadow 0.2s ease; cursor: pointer; } .share-btn:hover, .share-btn:focus, .share-btn:active { text-decoration: none !important; } .share-btn span { color: #ffffff !important; /* TEXT WH...


4 d.
Sport
ID: 42500301745881791


Similar News expand_more


Military
Sport
Sport
Military
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down